Loading the player...


INFO:
photo එකේ විදියටම හදලා දේන්න කියලා customer කෙනෙක් requst කරපු order එකක් මේක❤️ Resin stationary pack එකක් හදනවා කියන්නේ හරිම ලස්සන වැඉක මොකද එකිනෙකට වෙනස් items 3ක් තමයි නිර්මානයක් විදියට හැදෙන්නේ❤️